ඉතාමත්ම සරල නමුත් ඔබ නොදන්නා විශේෂ කරුණු 10ක් ඔබේ දැනුමට

අපි නොදත් සරලම සරල දේවල් 10ක් තමයි අද අපි විශ්ව චාරිකා විසින් ඔබට ගෙන ඒමට සූදානම් වන්නේ. බලන්නකෝ ඔයාලා මේ පිළිබදව දන්නවාද කියා.ඉතාමත්ම කෙටි ලිපියක් වන මෙහි වටිනාකම ඉතාමත්ම ඉහල වෙනවා

1)සමනලයින් රස බලන්නේ තම පාද වලින් බව ඔබ දන්නවාද?










2)උඩක සිට බිමට පනින්නට බැරි එකම ක්ෂීරපායි සත්වයා අලියා වේ

3)ලොව ලොකුම බිත්තරය දමන්නේ මෝරුන් වේ












4)දිනකට ලොව පුරා ජලය ගැලුම් බිලියන 400ක් පමණ පාවිච්චි කරණවා කියා ඔබ දන්නවාද?

5)ලොව වැඩියෙන්ම කතාකරන භාෂාව චීන මැන්ඩරියන් භාෂාවයි

6)ජලය සෑදී ඇත්තේ ඔක්ෂිජන් සහ හයිඩ්‍රජන් වායුන් එකතුවීමෙනි

















7)ලොව කුඩාම පියාපත් ඇති කෘමියා වන්නේ ටැන්සානියනු පරපෝෂිත දෙබරාය(parastic wasp).ඌගේ පියපත්, ගෙමැස්සෙක්ගේ දෙනෙත් තරම් කුඩා බව ඔබ දන්නවද?











8)අළු තල්මසා වැඩිම දුරක් පිහිනායන මත්සයා වේ,උන් ආර්ක්ටික් වල සිට මැක්ෂිකෝ දක්වා සැතපුම් 12,500 පිහිනාගොස් නැවත ආර්ක්ටික් පෙදෙසටම ය‍යි









9)සමහර උණ ගස් දිනකට අඩි 3ක් පාමණ උසට වැඩෙන බව ඔබ දන්නවාද?













10)ලොව උපදින දරුවන්ගෙන් 2000කට එක් අයෙකුගේ දත් ඇති බව ඔබ දන්නවාද?

ඔබ මේ පිළිබදව දැනුවත්ද? යහලුවන්ටත් දැන ගැනීම පිණිස ශෙයාර් කරන්න.,නැවත වටිනා ලිපියකින් හමුවෙමු.

Share this

Related Posts

:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
:-?
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
$-)
(y)
(f)
x-)
(k)
(h)
cheer