අද අපි ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ ඔබට ඉතාමත්ම වැදගත් පලතුරක් වන,
හදවතේ පැහැය මෙන්ම හදවතේ හැඩය සොරාගත් ස්ට්‍රෝබෙරි සම්බන්දවයි.ස්ට්‍රොබෙරි තරම් හදවතට ගුණදායී පලතුරක් තවත් නැත කීවොත් අප නිවැරදියි.
මෙම පලතුර ආහාරයට ගැනීමෙන් 32% පමණ හෘදයාබධ වලක්වා ගත හැකි බව එංගලන්තයේ හෝවිච් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද පරීක්ෂණයකින් සොයගෙන ඇත
ස්ට්‍රොබෙරි මගින් අපිට ලැබෙන වාසි මොනවද?
1)රුධිර පට්ටිකා නිපදවීම වැඩිකරයි,
පොලිෆිනොල් අන්තර් ගත නිසා හා පොටෑසියම් 16.60 මිලි ග්‍රැම් අන්තර්ගත වීම නිසා හෘදයාබධ අති වීම වලක්වනු ලැබේ.
2)දියවැඩියා තතවය සුව කිරීමට ද ස්ට්‍රෝබෙරි වලට හැකියාව ඇත
ස්ට්‍රෝබෙරි වල පවතින කැලරි ප්‍රමාණය ක්ෂණිකව රුධිරයට උරා ගැනීම නිසා රුධිර ගත සීනි මට්ටම පාලනය වේ.තවද ස්ට්‍රෝබෙරිවල කැලරි ප්‍රමාණය අඩු වීමද දියවැඩියා රෝගීන්ට අත්වන තවත් වාසියකි
3)ගර්භනී මව්වරුන්ට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර වේලකට මෙම පලතුර ඉතාමත්ම වැදගත් වේ,එයට හේතුව වන්නේ මුල් මාස තුන තුලදී දරුවාට අවශ්‍ය ෆෝලික් අම්ලය ස්ට්‍රොබෙරි තුල වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වන නිසාය.එමගින් දරුවාගේ විකෘතිතා, මානසික දුබලතා එයින් මැකී යයි.
4)ඇදුම රෝගය වලක්වා ගැනීමට ස්ට්‍රෝබෙරි අහාරයට ගැනීමෙන් හැකිවේ.ඒ වගේම කැස්ස,හොටු දියර ගැලීමත් වලක්වා ගැනීමට මෙමගින් හැකියාව ඇත
5)නින්ද නොයාම මානසික පීඩනයට ස්ට්‍රෝබෙරි ඉතාම හොද ඔසුවකි
6)මුක්ත කණඩක ඉවත් කිරීමේ හැකියාව ඇති නිසා පිළිකා සෛල ඉවත් කිරීමටද මෙම ඔසුව ඉතාමත වැදගත් වේ
7)රුදිර පීඩනය පාලන කිරීම,රුධිරය කැටිති සිරවීම නිසා ඇතිවන අංශඹ්හාග තත්වයද ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීමෙන් වලක්වාගත හැක
8)ස්ට්‍රෝබෙරි යුශ පානය කීරීමෙන් ශරීරයට අවශ්‍ය යකඩ අවශෝෂණය කරයි.
9)ස්ට්‍රෝබෙරි වල ඇති තන්තු මය ස්ව්භාවය මගින් මලබද්ධය තුරන් කරයි
මෙම ලිපිය යහලුවන්ටත් කියවීම සදහා share කරන්න.