ඔබ පරිඝනකයත් සමග වැඩ කරනවිට ඔබට විවිධාකාර ගැටළු වලට මුහුන පන්නට සිදුවෙනවා එවිට ඔබ කුමක්ද කරන්නේ. පරිඝනකය ගැන දන්නා කෙනෙක්ගෙන් සහය ලබා ගන්නවා නේද. නමුත් ඔබ උත්සහ කරාද එම දෝෂය මග හරවාගන්නට ඔබටම හැකිවේද කියා, හැකි වුනා නම් ඔබට කොපමන සතුටක් දැනෙයිද.
1)ඔබගේ පරිඝනකයේ අන්තර්ජාලය සම්බන්ධ දෝශයක් අතිවු අවස්ථාවක
විසදුම -
ඔබ ඩොනග්ල් භාවිතා කරමින් අන්තර්ජාලයට පිවිසෙන්නේ නම් .ඔබගේ ගිණුමේ ඩේට හෝ මුදල් තිබේ දැයි පරීක්ෂා කර බලන්න
ඉන් පසුව ඩොනග්ල් එක නිසි අයුරින් usb පොර්ට් එකට සම්බන්ද කර අත්දැය් බලන්න.
තවද ඔබ රැහැන් සහිතව අන්තර්ජාලයට පිවිසීමට උත්සහ කරන්නේ නම් මුලින්ම ඔබගේ අන්තර්ජාල සමගමට කථා කරල දැනගන්න අන්තර්ජාල සම්බන්දතාවයේ තත්වය ගැන.ඉන් පසු බලන්න රැහැන් නිසි අයුරින් plug වී අතිදැයි බලන්න.සම්බන්ද වී අති නම් පරිඝනකයේ එම වයරය සම්බන්ද වී අති ස්තානයේ කොල පාට බුල්බ් 1ක් දැල්වේ. ඒ පිලිබදව අවදානය යොමු කරන්න.රවුටරයේ බුල්බ පත්තුවෙනවද බලන්න.
මෙමගින් ඔබට ඒ පිළිබදව අවදානයක් ගත හැක
2) අපි හිතමු අපේ පරිඝණකයේ අපට message 1ක් පෙන්නනවා කියල low on memory එහෙම උනොත් අපි මොකද කරන්නේ.alt+ctrl+del මගින් Task Manage ගෙන අනවශ්‍ය programs close කිරීම් මගින් එම දෝශය මගහරවා ගත් හැක
3)ඔබගේ පරිඝණකයේ memory errors එකක් අවොත්, virus ගර්ඩ් 1 ක්‍රියාත්මක කරන්න. scan කරන්න
4) ඔබගේ පරිඝනකය crashes උනොත්.මුලින්ම පරිඝණකය restart කරන්න.ඉන් පසු ScanDisk ක්‍රියත්මක කරන්න ඉන් පසු එමගින් අපිට අපගේ පරිඝනකයේ දොශ කිහිපයක් පෙන්නුම් කරාවි ඉන් පසුව එමගින් එම දෝශ fixed වේ. ඒ වගේම තමයි defragment කලහැක.එමගින්ද එම දෝශය මගහරවා ගත හැක
මෙවැනි දෝශයක් මග හරවා ගැනීමට ඔබ දැනුවත්ව සිටියාද? උත්සහා කරල බලන්නකෝ මෙවෙනි තවත් ලිපියකින් නැවත හමු වෙමු. යහලුවන්ටත් දැනගන්න share කරන්න.



