වකුගඩු ආබාධ හදුනා ගැනීමට පොඩි ඉගියක්



මම මේ ලිපිය ලියන්නට හිතුවෙ මෙ දින වල බොහොමයක් අයගේ කථා බහට ලක් වෙන මාතෘකාවක් ගැන. අත්තටම කියනවනම් අපේ භාශාවෙන් කියනව නම් වකුගඩු අමරුව කියන්නෙ මහම මහ චාටර් ලෙඩක්.ලෙඩේ ගොඩාක් දුරට වන උනට පස්සෙ තමයි ඒ රෝගියාට දැනෙන්නේ එතකොට ඉතින් පෙරහැර ගිහින් ඉවරයි කියල තමා කියන්න තියෙන්නේ, ඊට පෙර රෝගය දැනගන්නට ලැබෙනවා කියන්නේ ඉතාම වාසනවක් කියල මට කියන්න පුළුවන්.

1)තුනටියේ කැක්කුම සහ වකුගඩු රෝගය අතර සම්බන්ධය
ඇත්තටම කියනව නම් වකුගඩු අමාරුවේ ප්‍රධානතම රෝග ලක්ෂණයය තමයි වකුගඩු ආශ්‍රිත කොන්දෙ කැක්කුම, මුලින්ම සුලු වේදනාවක් දැනුනද පසුව එය තීව්‍ර බවට පත්විය හැක,එම අවස්ථාවෙදී වකුගඩු ගොඩාක් දුරට නරක්වෙලා වෙන්න පුලුවන්.

2) තුනටියේ දෙපැත්තෙම වේදනාව් ඇති විය හැක එම අවස්ථාව වෙද්දී වකුගඩු 2කටම ගොඩාක් හානි වෙල වෙන්න පුලුවන්. එත් මම ඔයලට කියන 1 ම උපදේශය තමයි. පුංචිම පුංන්චි වේදනාවක් දින දෙක තුනකට වැඩියෙ තිබුනොත් අනිවර්යයෙන්ම වෛද්‍ය වරයෙක්ව මුන ගැසෙන්න.

3) මෙවැනි අවස්තාවක ඔයාලටත් පුලුවන් පොඩි වැඩක් කරන්න. ඒ තමයි UFR 1ක් සහ Serum Creatinine පරීක්ෂණයක් කරගන්න. එම පරීක්ෂණ දෙක සමාන්‍ය නම් කිසිම ප්‍රෂ්ණයක් නැහැ. නමුත් මම කීවා කියල වෛද්‍ය වරයව හමුවෙන්න යන්නෙ නැතුව ඉන්න එපා.

මෙම ලිපිය ඔබට වැදගත් උනානම් මේ පිලිබදව දැනගැනීම පිණිස යහලුවන්ටත් ශෙයර් කරන්න.

Share this

Related Posts

Previous
Next Post »

:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
:-?
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
$-)
(y)
(f)
x-)
(k)
(h)
cheer