අකලට වැටෙන හිසකෙස් වලට පිලියම් කීපයක්

ඔබව ඉතාමත්ම අපහසුතාවයකට පත් කරන අකාලයේ හිසකෙස් ගැලවීම  බොහෝ දෙනෙකු ඉතාමත්ම අපහසුතාවයකට ලක් කරන දෙයක් බවට පත්වී  ඇත.මෙම ලිපියෙන් විශ්ව චාරිකා අපි බලපොරොත්තු වෙන්නේ අකලට හිස කෙස් ගැලවීයමට විසදුම් කීපයක් ඔබට පැවසීමටයි.මේ සදාහා මිනිත්තු කීපයක් කැප කර උත්සහ කර බලන්න.



1)මේධ අධික ආහාර සහ අඩු  මේධ සහිත ආහාර යන දෙවර්ගයම මගින් හිසකෙස් ගැලවී යාම වැඩිවීමට උපකාර වේ යැයි දැනට සොයාගෙන ඇත.මෙයට හේතුව වනුයේ මේධ අධික ආහාර මගින් ශරීරයේ ටෙස්ටෙස්ටරෝන් හෙමෝනය ස්‍රාවය කිරීම වැඩි කරයි ඒ වගේම අඩු මේධ සහිත අහාර මගින් ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය අඩුවෙන් ස්‍රාවය කරයි. නමුත් මෙම ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය සම්මත මට්ටමක පවත්වාගැනීමට ඔබ කටයුතු කල යුතුය.එසේ කිරීමට නම් ඔබේ ආහාරයේ අඩංගු මේධ ප්‍රමණය පාලනය කල ‍යුතුය.මෙමගින් හිසකෙස් වැටීම අඩු කරගත හැක.

2)ඔබ භාවිතා කරන shampoo එකේ මේවා අන්තර් ගතද කියා සැලකිලිමත් වෙන්න.
ඇමයිනෝ අම්ල,විටමින් B, සහ සින්ක් අඩංගු  නම් එම Shampoo එක හොදයි කියල අපිට කියන්න පුලුවන් ඒ වගේම මේවා මගින් ඔබගේ හිසකෙස් ගැලවීම අඩු කරන අතර හිසකෙස් වර්ධනය වීමට උපකාරී වේ

3)ඔළුව සේදීමට පෙර මෙම ආලේපය භාවිතා කර බලන්න.ඔබගේ හිසකෙස් වැටීම අනිවර්යයෙන්ම අඩුවේ.හෙනා,උළු හාල්,මීකිරි තලපයක් වන අයුරින් කවලම් කරගෙන ඔබගේ හිසේ අලේප කර විනාඩි 10 ක් පමණ කාලයක් තබන්න ඉන්පසු සෝදා හරින්න සතියකට වරක් වත් මෙය ආලේප කරන්න,

ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් ලිපියක් වන්නට ඇතැයි විශ්ව චාරික අපි සිතන්නෙමු.යහලුවන්ටත් දැන ගැනීමට ශෙයාර් කරන්න...

Share this

Related Posts

:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
:-?
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
$-)
(y)
(f)
x-)
(k)
(h)
cheer